Wednesday, March 13, 2013

Joe Cool


2 comments:

  1. මම සිංහල ටයිප් කිරීමට හදපු මෘදුකාංගයක් තමයි මේ
    මේකෙන්
    ඉසිවර
    font master
    යුනිකේත සම්මතයන්ට අනුව සැකසූ අකුරු ටයිප් කරන්න පුලුවන්
    මෙම අකුරු වර්ග 3ම විජයසේකර යුනිකේත යතුරුපුවරුවට අනුව යතුරු කරනය කල හැක
    මම මෙම මෘදුකාංගය සම්පූර්නයෙන්ම තනා නිමකර නැතිබවද ඉදිරියේදී හැකි ඉක්මනින් මෙහි අඩුපාඩු නිවැරදි කිරීමටද බලාපොරොත්තු වෙමි
    විජයසේකර යතුරු පුවරුවට වඩා මෙහි වෙනස්කම් කිහිපයක් කිරීමට කටයුකු කලෙමි ඒ අනුව ඉස්පිලි 2ක් යතුරු කරනය කල විට දීර්ඝ ඉස්පිල්ලක්ද පාපිලි දෙකක් යතුරු කලවිට දීර්ඝ
    පාපිල්ලක්ද වැදෙන ලෙස සකසා ඇත ඊට අමතරව font master (fm-family) අකුරු වලදී "ද" +"\"+"ා" ලෙස යතුරු කල විට දයන්න බැඳි ඇලපිල්ල වැදෙන
    අන්දමට මෙය සකසා ඇත.
    windows xp හිදී මෙය සාර්ථකව ක්‍රියාත්මක වුවත් windows 7 දී මෙහි යම් දෝශයක් මතුවේ
    එය නිවැරදි කිරීමට ඔබගේ සහාය ඉල්ලා සිටිමි
    මෙම දෝෂය මතුවන්නේ
    System.Windows.Forms.SendKeys.SendWait()
    method එක භාවිතාකර backspace යතුර ක්‍රියාත්මක කල විට බව පෙනේ

    https://www.dropbox.com/s/5na3pcwy85solj9/KeyMan_1.2.rar

    ReplyDelete

My Facebook Music group

  🎧𝅘𝅥𝅲 M̾U̾S̾I̾X̾ ♭🎧